ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම පදක්කම් 11කින් ලක්මව සරසයි (ඡායාරූප)

මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර චෙස් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගෙන ඊයේ (28) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය මැලේසියාවේ මලක්කා නුවර ඉකුත් 20 දින සිට 27 දින දක්වා රටවල් 11 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 283 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම වයස අවුරුදු 08න් පහළ කණ්ඩායම, එම ඉසව්වේ රන් පදක්කම, රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගැනීම විශේෂත්වයකි.

එහිදී එම ඉසව්වේ රන් පදක්කම කුළුපන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙතුමි විහංසා සිසුවියත්, රිදී පදක්කම වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ එලීසා සෙව්වන්දි සිසුවියත්, ලෝකඩ පදක්කම මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ හසිනි අනුත්තරා සිසුවියත් දිනා ගැනීමට සමත් වුණා.

20240228 190619 1 scaled
20240228 190521 1 scaled
20240228 184910 2 scaled
20240228 185112 1 scaled
20240228 184649 1 scaled
20240228 184658 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56