මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොග්ගල පොහොර ගබඩාව හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද දහවල් මෝටර් රථය දු්මරියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටී ඇති අතර එය මීටර් 200ක් පමණ දුරකට ඇදී ගොස් නතරවී තිබෙනවා.

තුවාලකරුවන් පිටතට ගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
10
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?