මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොග්ගල පොහොර ගබඩාව හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද දහවල් මෝටර් රථය දු්මරියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටී ඇති අතර එය මීටර් 200ක් පමණ දුරකට ඇදී ගොස් නතරවී තිබෙනවා.

තුවාලකරුවන් පිටතට ගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00