Empty Ad
AFC Banner
Empty Ad

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය සඳුදා

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවෙන් එන ජනපති අපේක්ෂකයා කවුරුන් දැයි මේ වනවිට දේශපාලන – සමාජ සන්දර්භය තුළ විශාල කතාබහක් මතු කර තිබෙනවා.

එවන් පසුබිමක දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාග29ර කාරියවසම් පැවසුවේ අදාළ අපේක්ෂකයා කවුරුන් දැයි එළඹෙන දේශපාලන මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇති බවයි.

අදාළ දේශපාලන මණ්ඩල රැස්වීම ජුලි මස 29 වැනි සඳුදා පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

මේ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කර ඇති අතර ඊට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ද මේ වනවිට සිදු කර අවසන්.

මෙම ජනපතිවරණයට සරත් කීර්තිරත්න ද තරග කරන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි.

ඔහු ද අද පෙරවරුවේ සිය ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

මීට අමතර ව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආචාර්‍ය විජේදාස රාජපක්ෂ යන අය ද මෙවර ජනපතිවරණ සටනට එක් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?