ධනා සහ කමිඳුගේ අර්ධ ශතකවලින් ශ්‍රී ලංකා පළමු ඉනිම හොඳ තැනක

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය දෙවන දිනට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියා.

දෙවන දිනට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩයම කඩුලු 05ක් දැවී ලකුණු 211ක් රැස්කරගෙන සිටි අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 114ක් පසු පසින් සිටිනවා.

නායක ධනංජය ද සිල්වා ලකුණු 64ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 64ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් රැස් කළා.

එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 325ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයේ දෙවන දිනය වූ ඊයේ (07) දිනයේ දී දෙපිලේම කඩුලු 12ක් බිඳ වැටුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57