ජනපති ජපන් ගිය අතර මඟ අර්ජුන මහේන්ද්‍රන් මුණගැසුනා ද ? (වීඩියෝ)

සිංගප්පූරුවේ දී තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හමු වී දිවා ආහාරය ලබාගත් බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ජපානයට යන අතරතුර ජනාධිපතිවරයා සිංගප්පූරුවේ දී අර්ජුන මහේන්ද්‍රන් සමඟ දිවා ආහාරය ලබාගෙන ඇති බවට කළ ප්‍රකාශයකට අද (04) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?