spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති ජපන් ගිය අතර මඟ අර්ජුන මහේන්ද්‍රන් මුණගැසුනා ද ? (වීඩියෝ)

සිංගප්පූරුවේ දී තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හමු වී දිවා ආහාරය ලබාගත් බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ජපානයට යන අතරතුර ජනාධිපතිවරයා සිංගප්පූරුවේ දී අර්ජුන මහේන්ද්‍රන් සමඟ දිවා ආහාරය ලබාගෙන ඇති බවට කළ ප්‍රකාශයකට අද (04) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

https://youtu.be/RCb90N-kUMU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?