2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ, වර්ෂාව මධ්‍යයේ පැවති අවසන් මහා තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කරමින්.
ඒ, අනුව පසුගියවර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා පස්වන වරටත් අයි.අයි.පී.එල් ශූරතාවක පහස විදගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
12
+1
1
+1
+1
1
+1
2













