පසුගිය මැයි 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා දීම සඳහා අද (25) තලංගම පොලිසිය වෙත පැමිණි හිටපු අමාත්‍ය විමල් විරවංශ අත්අඩංගුවට ගෙන ඇති බව හිටපු අමාත්‍ය විමල් විරවංශ විසින් සිය නිල මුහුණුපොතෙහි පොස්ටුවක් පළකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
22
+1
3
+1
2
+1
+1
1













