ඩොලරය යළිත් ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතිකයන් අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 330.81ක් දැක්වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (26) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 318.32 ක් ලෙසත් එහි විකුණු මිල රුපියල් 328.69 ක් ලෙසත් සටහන්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්