මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඊයේ (21) දින රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සයිබර් සිකියුරුටි අංශ මඟින් මුලින්ම දැනුවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් හෙට (23) සිට නාරාහේන්පිට පිහිටි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) සේවා සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
