අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ පහත සඳහන් ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව, බලපෑම් ඇතිවිය හැකි ප්‍රදේශ පහතින් දැක්වේ,
අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, කළුතර, දොඩංගොඩ, බණ්ඩාරගම, බුලත්සිංහල, බේරුවල, මතුගම, මදුරාවල, වලල්ලාවිට, හොරණප්රාදේශීය ලේකම් කොට්ඨාස,
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, කෑගල්ල, ගලිගමුව, දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, යටියන්තොට, රඹුක්කන, රුවන්වැල්ල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, රිදිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය,
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ , උකුවෙල, දඹුල්ල, පල්ලේපොල, මාතලේ , යටවත්ත, රත්තොට, ලග්ගල පල්ලේගම, විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස,
මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, බඩල්කුඹුර, බිබිලේ , බුත්තල, මඩුල්ල, මැදගම, වැල්ලවාය, මොනරාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස
රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස, අම්බලන්තොට,ඕකෙවෙල, කටුවන, තංගල්ල, බෙලිඅත්ත, ලුනුගම්වෙහෙර, වීරකැටිය, සූරියවැව, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
ඇතුළු ප්‍රදේශවල ගිගුරුම් සහිත වර්ෂාපතනය සමඟින් ඒ හා සම්බන්ධ ප්‍රබල සුළං සහ තද වැ සි ඇතිවීමේ හැකියාව පවතින බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් ජනතාවට ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් ද නිවේදනය කර තිබෙනවා.










