අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ බව කියන අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධාගාර ගත වීමෙන් පසු ඇප නියමව සිටි, අදාළ සිද්ධියේ දැරියගේ මව, අතුරුදහන්ව ඇති බවට මැදවච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අප විසින් මැදවච්චිය පොලිසියෙන් සිදු කළ විමසිකදී ඔවුන් සඳහන් කළේ එවන් පැමිණිල්ලක් ලැබුණ ද මේ වන විට එම සැකකාර කාන්තාව යළි සිය නිවසට ගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි.














Sri lankan reporters are so poor
හේමරත්න ගෑනිව ඉස්සුවද දන්නෙ නෑ.එතකොට ප්රභල සාක්ෂියක් ඉවරනේ..