ලොව විශාලතම කළු තේ නිෂ්පාදකයා වන ඉන්දියාව, 2025–26 මූල්‍ය වර්ෂයේදී තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 988කට අධික ආදායමක් උපයා තිබෙනවා.
එම කාලය තුළ ඉන්දියාව අපනයනය කර ඇති තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 282.11ක්.
ලොව තේ අපනයනය කරන රටවල් අතර ඉන්දියාවට හිමිවන්නේ තුන්වන ස්ථානයයි.










