Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මිරිස්ස – පොල්අතුමෝදර වෙරළේදී මත්ද්‍රව්‍ය බවට සැක 16ක් සමග කාන්තාවන් දෙදෙනෙකු මාට්ටු

මිරිස්ස – පොල්අතුමෝදර වෙරළ තීරය ආසන්නයේ දී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර 16ක් සමග සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී, මෙම සකක්රියන් දෙදෙනා සහ එම තොගය අත්අඩංගුවට ගැනීමට අහ්කිව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කුඩා බෝට්ටුවක් සහ වාහන දෙකක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.