ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නෑ

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

කෙසේ වෙතත් වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජුලි මස පළමු වනදා සිදුකරන බවයි එම කොමිෂන් සභාවේ සභාපතිවරයා දසත නිව්ස් කළ විමසීමක දී සඳහන් කළේ.

ඒ, අනුව එම වාර්ෂිකව බස් ගාස්තු සංශෝධනය වෙනුවෙන් අවශ්‍ය ගණනය කිරීම් කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම බස් සංගම් සමඟ විශේෂ සාකච්ඡාවල එළඹෙන සති දෙක තුළ පැවැත්වීමට ද නියමිත බව සභාපතිවරයා සඳහන් කර සිටියා.

මේ අතර රජය විසින් ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් මිල ඉහළ දැමුවා.

  1. ඒක හොඳ තීරණයක්. බස් ගාස්තුව අඩු වෙනකොට ඉන්ධන පරිභෝජනය අඩු කර ගන්න පුළුවන්.. මේ වෙලාවෙ රටට ඒක ගොඩාක්ම වටිනව.

    තියෙන මිලටත් වඩා බස් ගාස්තුව අඩු කරානම් ගොඩාක් දෙනෙක් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරයි.

    බස් ගැමුනුලාට ඕන රටට කෙලවෙලා ගියත් තමන් රැකෙන්න..
    ට්‍රැක්ලන්තෙ අයට රට බංකොළොත් වෙලා ඩොලරය දෙගුණ උනාම තමන් ලග තියෙන සල්ලිවල අගේ භාගයක් විතර අඩු උනාට ගානක් නැත්තෙ ඒකයි. මොකද, බැංකු පොත බැලුවම සල්ලි තියෙනව කියල පේනව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12