සියලු රාජ්‍ය ආයතනවල අද දිනයේ සිට තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් තහනම්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

මෙම නියෝගය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් මගින් නිකුත් කරනු ලැබුවා.

චක්‍රලේඛයට අනුව, රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් භාවිතය වැළැක්වීම සඳහා ආයතන ප්‍රධානීන් වහාම පියවර ගත යුතු වනවා.

ඒ, අනුව අද (31) දිනෙන් පසුව සියලුම රාජ්‍ය ආයතනයන් හී ප්ලාස්ටික වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන් තහනම් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted