හිටපු අමාත්‍ය විමල් විරවංශ අත්අඩංගුවට

පසුගිය 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (25) තංගල පොලීය වෙත පැමිණි හිටපු අමාත්‍ය විමල් විරවංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  1. රටේ මේ තියන ප්‍රශ්න ටික විසඳ ගන්නකන් ඔය පිස්සව ඇතුලෙම තියන්න බැරිද..රෝහලේ හරි කමක් නෑ
    මේක විශාල කරදයක් උනානේ 🤔