හොංකොං හි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේ දී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්ක දිනාගන්නට ශ්‍රී ලංකාවේ තරුෂි අභිශේකා සමත් වුණා.
විනාඩි 2:07.10 ක දක්ෂ කාලයක් වාර්තා කරමින් තරුෂි මෙම ලෝක පදක්කම ජයග්‍රහණය කළා.
මේ අතර මෙම තරගාවලියේ බාලක මීටර 800 ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට දිනෙත් ලියනගේ සමත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













