දිල්ලියේ මහල් ගොඩගැනිල්ලක් කඩා වැටී දරුණු අනතුරක් – 12 දෙනෙකු බේරාගනී

දිල්ලියේ මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිර වී සිටි 12 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි.

සිර වී සිටින අනෙක් පිරිස මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

මෙරගත් පිරිසෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18