එක්දින ලෝක කුසලාන සටනට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

එළඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිතයක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එක්දින තරග රටාවෙන් විශ්‍රාම ගැනීමේ තීරණය ආපසු හරවා ගත් බෙන් ස්ටෝක්ස් ද මෙම සංචිතයට ඇතුළත්ව සිටිනවා.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්ත සංචිත මෙහෙයවනු ලබන්නේ ජෝස් බට්ලර් විසින්.

මෙම සංචිතය ප්‍රකාශයට පත් කරමින් එංගලන්ත පිරිමි ජාතික තේරීම් කමිටුවේ ලූක් රයිට් පැවසුවේ, “අපි ඉන්දියාවට ගොස් ලෝක කුසලානය දිනාගත හැකි බවට විශ්වාස කරන සංචිතයක් තෝරාගෙන තිබෙනවා.” යනුවෙන්.

එංගලන්ත සංචිතය පහතින්.

ජෝස් බට්ලර් (නායක), මොයින් අලි, ගස් ඇට්කින්සන්, ජොනී බෙයාර්ස්ටෝ, සෑම් කරන්, ලියම් ලිවිංස්ටන්, ඩේවිඩ් මාලන්, ආදිල් රෂීඩ්, ජෝ රූට්, හැරී බෲක්, බෙන් ස්ටෝක්ස්, රීස් ටොප්ලි, ඩේවිඩ් විලී, මාර්ක් වුඩ්, ක්‍රිස් වෝක්ස්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25