ඊයේ දිස් වූ සඳ “මල් සඳ” ලූ – මැයි 30 වෙනිදා දිස්වෙන සඳ “නිල් සඳ” ලූ

අධි වෙසක් පොහොයදා යෙදුණු, ඊයේ රාත්‍රියේ දිස්වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන්, “මල් සඳ” ලෙස නම්කර තිබෙනවා.

වසන්ත කාලයේ සිදුවන මල් පිපීම සංකේතවත් කරමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව සඳහන්.

මේ අතර මෙම මාසයේ 30 වනදා දුර්ලභ “නිල් සඳක්” දැකගැනීමට හැකිවනු ඇති බවයි නසා ආයතන පවසන්නේ.

මෙම සඳ “නිල් සඳක්” පමණක් නොව “මයික්‍රෝ මූන්” සඳක් ද වනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

චන්ද්‍රයා පෘථිවියේ සිට දුරම ස්ථානයේ සිටින විට, සුපිරි සඳකට ප්‍රතිවිරුද්ධව “මයික්‍රෝ මූන්” සඳ සිදු දිස්වෙනවා.

සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයන්ට වඩා “මයික්‍රෝ මූන් තරමක් කුඩා හා අඳුරු ලෙස දර්ශනය වනවා.

මේ අතර මයි මාසයේ 30 වනදා දිස්වෙන නිල් සඳෙන් පසු, මෙම වසරේ පූර්ණ සඳක් දැකීමට තවත් අවස්ථා හතක් පවතිනවා.

ජූනි 29 සඳුදා – ස්ට්‍රෝබෙරි සඳ
ජූලි 29 බදාදා – බක් සඳ
අගෝස්තු 28 සිකුරාදා – ස්ටර්ජන් සඳ සහ අර්ධ චන්ද්‍රග්‍රහණය
සැප්තැම්බර් 26 සෙනසුරාදා – කෝන් මූන්
ඔක්තෝබර් 26 සඳුදා – දඩයක්කාරයාගේ සඳ
නොවැම්බර් 24 අඟහරුවාදා – බීවර් සඳ (සුපිරි සඳ)
දෙසැම්බර් 23 බදාදා – සීතල සඳ (සුපිරි සඳ)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25