Rajapura Handi Oil
Rajapura Diabetic Powder

22 වැනි සංශෝධනයට එරෙහි සජබයේ විරෝධතාවය ඇරඹේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.

මේ වන විට එම විරෝධතාවය ආරම්භ වී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතාවය සඳහා අනෙකුත් පක්ෂ සඳහා ද ආරාධනා කරන බව සමඟි ජන බලවේගය පවසනවා.