කිතුල්ගල, මන්නකැටි ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන්ව සිට ඇති අතර, ඒ අතරින් එක අයෙකුගේ නිසල සිරුර මේ වන විට හමුවී ඇති බව පොලිසිය පවසනවා.
දියේ ගිලී අතුරුදන් වූ අනෙක් තරුණයා සෙවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.













