ආරක්ෂක අංශ වෙත වැඩබලන ජනාධිපතිගෙන් විශේෂ උපදෙසක්

ලබන 20 වනදා සිදු කෙරෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තොරාගැනීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය අවහිර කරමින් බලපෑම් සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තර්ජන එල්ල කිරීම හේතුවෙන් නිදහසේ ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි මන්ත්‍රීවරුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ පවසා ඇත්තේ.

එය සැළකිල්ලට ගෙන වැඩබලන ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට පාර්ලිමේන්තුව වෙත යාමට හා ඒමට මෙන්ම පාර්ලිමේන්තුව තුළ දී නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු බව පෙන්වා දෙන වැඩබලන ජනාධිපතිවරයා ඊට එරෙහිව කටයුතු කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් බවයි පෙන්වා දෙන්නේ.

  1. රනියා ගහලා එලවා දැමිය යුතුයි. ඌට ආරක්ෂ අංශ වෙත නියෝග නිකුත් කිරීමේ බලය මහනතාව විසින් නිශේධ කල යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56