හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් හෙට පස්වරු 5ට අරලිය ගහ මන්දිරයේ විශේෂ සාකච්ජාවක් කැඳවීමට පියවර ගෙන ඇති බවට පුවත් පැතිර යමින් තිබෙනවා.
මෙම සාකච්ජාවට හිටපු පළාත් සභා මැතිඇමැතිවරුන්, නගර සභා, මහනගර සභා නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවීමට පියවර ගෙන ඇති බවයි එහි සඳහන් වුණේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනගැනීමට අප නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව සම්බන්ධ කරගත් අතර එහිදී ඔහු පැවසුවේ මෙය සාවද්‍ය පුවතක් බවත් එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි.
නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවට පැතිර යන කතාවේ ඇත්ත මෙන්න
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













