මූල්‍ය සහ නීති උපදේශකයන් සඳහා අයඳුම්පත් ගැනීම දීර්ඝ කරයි

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා කැඳවූ අයඳුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලබන 22 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කලේ මෙරට බාහිර ණය තිරසරභාවය කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මූල්‍ය සහ නීති උපදේශකයන් බඳවා ගැනෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?