ගිනිගත්හේන අඹගමුව ශාන්ත ජනපදයේ නිවසක සඟවා තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර 230ක් සොයාගෙන තිබෙනවා. ඒ වැඩිමිලට අලෙවි කිරීම සදහා යි . පොලිසිය සහ නුවර එළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද එක සිදුකළ වැටලීමකදි මෙම ගෑස් සිලින්ඩර තොගය සොයාගත් බවයි ගොසිප් ලංකා වාර්තාකරු ප්‍රකාශ කළේ. කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 177ක්, කිලෝග්‍රෑම් ගෑස් සිලින්ඩර 28ක් සහ කිලෝග්‍රෑම් 2 යි දශම 4 සිලින්ඩර 25ක් සොයාගත් ගෑස් සිලින්ඩර තොගය අතර වනවා.
ගෑස් සඟවා තිබූ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














තෙශාර ජයසිංහ තමයි හිරෙට ය්වන්න ඔනෙ .මහජනතාවට පිඩාව අති කලට .