අරගලය මැඩලීමේ කුමන්ත්‍රණයක් හෙළි වේ

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතා භූමියේ ඇති කූඩාරම් තුළට අයිස් මත්ද්‍රව්‍ය දමා විරෝධතාවේ යෙදෙන තරුණයින් අත් අඩංගුවට ගැනීමට සුදානමක් තිබෙන බවට පුවතක් මේ වන විට සමාජමාධ්‍ය තුළ වේගයෙන් හුවමාරුවෙමින් තිබේ.එසේ කිරීමට උපදෙස් දී ඇති පුද්ගල යින්ගේ නාම ලේඛනයද එම පුවත තුළ සඳහන් කර තිබේ.

මෙම අරගලය අවසන් කරවීම සදහා විවිද අංශ මෙන්ම දේශපාලන පක්ෂද විශාල උත්සාහයක යෙදෙන අතර අද උදෑසන ආණ්ඩුවට සහය දක්වන පිරිසක්ද විරෝධතා භූමියට ඇතුළු වී විරෝධතා කරුවන්ට එරෙහිව විරෝධය පාන්නට පටන් ගෙන තිබේ.




අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04