අරගලයට සහය දැක්වූ වරදට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්ට අධිකරණය දුන් නියෝගය

සිය නිල ඇදුමින් සැරසී ඊයේ (14) “ගෝඨාගෝගම” යනුවෙන් විරෝධතාකරුවන් නම්කර ඇති ගාලුමුවදොර අරගලයට සහාය පළ කරමින් අදහස් දැක්වූ අමරදාස නම් පොලිස් සැරයන්වරයාව ඇප මත මුදාහැර තිබේ.

ඊයේ කොටුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය.ඒ අනුව පොලිස් සැරයන්වරයාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.නිවාඩු දිනයකදී පවා ඔහු වෙනුවෙන් නීතිඥයින් රැසක් ඉදිරිපත්වී සිටි බවද වාර්තා විය.එහිදී, පොලිස් සැරයන්වරයාට ඇප නියම කළ අධිකරණය නඩුව යළි එළඹෙන 29 වනදා කැඳවීමට නියම කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියා ගැන ඉදිරි විමර්ශන ක්‍රියාක්මක බවය.

විමර්ශනවල ප්‍රගතිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04