ලක්ෂ 40 ක් වතුරේ

රත්නපුර ප්‍රදේශයේ කුඩා මැණික් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වැය කෙරුණු  රුපියල්  ලක්ෂ හතළිහකට  ආසන්න මුදලක්  අපතේ ගොස්  ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම කුඩා මැණික් කෞතුකාගාරය ආරම්භ කිරීම සඳහා වර්ග අඩි  266.5ක ශාලාවක් වෙන්කර නව මිලදී ගැනීම් සහ අලුත්වැඩියා සඳහා 2016-2019 අතර කාලයේදී රුපියල් 21 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබූ බවත්  උපකරණ මිලදී ගැනීම සඳහාද  තවත් ලක්ෂ 15 ක පමණ මුදලක් වැය කර ඇති  බවත් විගණන  කාර්යාලයේ වාර්තාවක සඳහන්වේ.

එම කෞතුකාගාරය 2020 වර්ෂයේදී  වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීම නිසා ඉහත සඳහන් කළ මුදල  අපතේ ගොස් ඇති බව  විගණන නිලධාරීහු පවසති. මේ පිළිබඳ තොරතුරු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේද සඳහන් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04