විරෝධතාකරුවන්ට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් ගෝටාගෝගමට ඇතුළු වේ

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ගාලුමුවදොර පිටියේ විරෝධතාව පවතින ප්‍රදේශයට තවත් පිරිසක් ඇතුළු වී සිටිති.

ඔවුන් එම විරෝධතාව කරුවන්ට විරෝධී සටන් පාඨ කියමින් සිටිති.

මේ හේතුවෙන් විරෝධතා භූමිය යම් උණුසුම් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුවීමෙන් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?