ජනතා අරගනයට ගිහින් අදහස් දැක්වූ වරදට පොලිස් නිලධාරියාට අත්වුණු ඉරණම

ගාලුමුවදොර ජන අරගලයට පැමිණ අදහස් දැක්වූ පොලිස් නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
මෙම නිලධාරියා කුට්ටිගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන සැරයන් ඩබ්ලිව් එම් අමරදාස බවට අනාවරණය කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ මොහු අවස්ථා ගණනාවකදීම නිති විරෝධි සිදුවීම්වලට වරදකරුවෙකු වූ නිලධාරියෙකු බවයි.

පොලිස් නිවේදනය පහතින්…

28db9d62 0aed 4744 8b3b f66da1579aae
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?