බූලි හා කෑන්වලට තෙල් දෙනවා ද ? සිපෙට්කෝ සභාපතිගෙන් පැහැදිලි කිරිමක්

අවසර ලබා දී ඇති පාර්ශ්වයන්ට හැර අනෙකුත් පුද්ගලයින්ට තවදුරටත් බූලි සහ කෑන්වලට පිරවුම්හල්වලින් පෙට්‍රල් හෝ ඩීසල් ලබා නොදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.

රට තුළ පවතින දැඩි ආර්ථික අවපාතයත් සමග විශාල වශයෙන් ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල විශාල වශයෙන් පෝලිම් මෙන් ම ඇතැම් පිරවුම්හල් ඉන්ධන අවසන් වීම හේතුවෙන් වසා දමා ඇති අයුරු ද දක්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?