අද (14) දිනයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු කියා සිටියේ අද දිවයිනේ පිරවුම් හල් කිහිපයක් විවෘත කර තැබීමට උපදෙස් දුන් අතර පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හෙට (15) දිනයේ සිට ආරම්භ කරන බවයි.
එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන දිවයිනේ සියලු ප්‍රදේශ වෙත ලබාදීමට ඉදිරි දින දෙක තුළ දී කටයුතු කරන බව ද හෙතම වැඩි දුරටත් කීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5














