රජයේ මැදිහත් වීමෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා විදේශ විනිමය ප්‍රතිපාදන සමගින් මෙට්‍රික් ටොන් 8500ක ගෑස් තොගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
එම ගෑස් තොගය ළඟඳීම දිවයිනට ළඟාවනු ඇති.
මේ වනවිට අමරිකානු ඩොලර් මිලියන 10ක ගෑස් ලැබී ඇති අතර, යළි ගෑස් නිෂ්පාදන කටයුතු අප්‍රේල් මස 18 සිට නැවත ආරම්භ වන බවයි වාර්තා වන්නේ.
අප්‍රේල් මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 11,000ක් බෙදා හැර ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10














