ලෝක බැංකුව සහ අයි.එම්.එෆ් දුන් සහනයෙන් ගෑස් තොගයක් නුදුරේදී ම

රජයේ මැදිහත් වීමෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා විදේශ විනිමය ප්‍රතිපාදන සමගින් මෙට්‍රික් ටොන් 8500ක ගෑස් තොගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම ගෑස් තොගය ළඟඳීම දිවයිනට ළඟාවනු ඇති.

මේ වනවිට අමරිකානු ඩොලර් මිලියන 10ක ගෑස් ලැබී ඇති අතර, යළි ගෑස් නිෂ්පාදන කටයුතු අප්‍රේල් මස 18 සිට නැවත ආරම්භ වන බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 11,000ක් බෙදා හැර ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22