මෙදා පාර අවුරුදු සමරන්න ජනතාව ට තිබු අවස්තාව රටේ වත්මන් තත්වය අහමුවේ අපහසු වී තිබේ. අලුත් අවුරුද්ද උදා වූ මේ මෙහොතේ රටේ සුලු පිරිසක් චාම්ව අවුරුදු සමරද්දී අද ගෝල් ෆේස් පිටියේ අරගලයේ යෙදී සිටින ජනතාව අවුරුද්ද පිලිගත්තේ මෙලෙසයි..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
16














