ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය ගැන ලෝක බැංකුව කනස්සල්ලෙන්

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලෝක බැංකු අධ්‍යක්ෂවරයා වන ෆාරිස් හඩාඩ් සර්වෝස් (Faris Hadad-Zervos) සිදු කර තිබෙනවා.

අධ්‍යක්ෂවරයා පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ මේ වනවිට උද්ගතව පවතින දැඩි ආර්ථික වියවුල්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකුව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

ආර්ථික අවපාතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට ඇතිවන බලපෑම සහ එලෙස ජනතාව පීඩිත වීමට ඇති ප්‍රධානතම හේතුව වන්නේ එරට පවතින අවිනිශ්චිත ආර්ථික දැක්ම බව ද හෙතෙම පෙන්වා දෙනවා.

දිළිඳු සහ අවදානමට ලක්වූවන්ට හදිසි ආධාර සැපයීමට සහ ජනතාවගේ යහපැවැත්ම සඳහා ලෝක බැංකුව කැපවී සිටින බවයි ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04