ලංකාවේ ලොකුම කුඩු බිස්නස්කාරයෝ 4ක් මම දඩුවම් දෙන්න නියෝග දුන්නා! රනිලුයි මහින්දයි ඒක නැවැත්තුවා!

තමන් නව වසරෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව නව නිවෙසකට යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තමන් එම නිල නිවසේ සිටියේ ආරක්ෂාව නිසා බව කී හිටපු ජනාධිපතිවරයා තමන් හිටපු කුඩු ජාවාරම්කරුවන්, පාතාල නායකයන් එල්ලා මරා දැමීමට නියෝග කළ බවකි.

එම නිවෙස කෝටි 800ක් වටින බව කීවද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ද කියා සිටියේය.

https://youtu.be/_IJriBsJYbs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?