ගෑස් පාරිභෝගික ඔබට අද අසන්න ලැබෙන අසතුටුදායක පුවත

අද(13) සිට මෙම මස 17 වන දින දක්වා මුතුරාජවෙල ලිට්ට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෑස් ගොඩබෑමේ හා බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති බව ලිට්ට්‍රෝ සමාගම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?