ආණ්ඩුව සිදුකල දෙකේ පංතියේ වැඩක් ගැන දයාසිරි හෙලිකරයි

පවතින දේශපාලන අර්බුධය හමුවේ මුදල් වලට මන්ත්‍රීවරුන් මිළදී ගැනීමේ පහත් ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එකමුතුව පවසයි.

ඔවුන් පවස්නේ එම ක්‍රියාවලියට සහ සමස්ථ ආණ්ඩුවට එරෙහිව ඉතා දැඩි තීන්දු තීරණ රැසක් මේ වනවිට ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධනේ සාකච්ඡා කිරීම සදහා පක්ෂ 11 නියෝජිතයින් ඊයේ විශේෂ රැස්විමක් කැදවා තිබූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකිවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙලෙස පැවසීය.

දෙකේ පන්තියේ වැඩක්නේ කළේ. අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න අපි යෝජනාවක් ගෙනාවා. එ ගැන අපි ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවක් කළා. ඊයේ පාරවල් හදන සල්ලි වලින් අපේ එක මිනිහෙක්ව අරගත්තා. නම්බුනාම දෙන්න කලින් ජනාධිපතිතුමා දැනගන්න ඔනේ, මේ නම්බුනාම දෙනනේ කාටද කියලා. ඔළුගෙඩි මාරු කරලා, 113ක් හදලා ආණ්ඩු ගෙනියන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක්. තව මාස දෙක තුනක් යනකොට මේ රට ගිනිගන්නවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04