රුපියල් මිලියන 97,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වනදා පැවැත්වෙනවා.
එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 47,500ක බිල්පත්, දින 182කින් කල් පිරෙන මිලියන 27,500ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 22,500ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




