තැන්පත් කලොත් දැන් වැඩි පොළියක්

මුදල් මණ්ඩලය විසින් සියලූම මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ මූල්‍ය උපකරණ සඳහා වන පොලී අනුපාතික ඉහළ නංවන ලෙස දන්වා ඇත.

මෙහි දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් දන්වා ඇත්තේ තැන්පත්කරුවන් හට ප්‍රතිලාභ ලබා දීම සඳහා තැන්පතු පොලී අනුපාතික ඉහළ නංවන ලෙසයි.

ඊයේ (11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය වසර 25 ක් තුළ ඉහළම පොලී අනුපාතිකයන් වාර්තා වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
88
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?