විදෙස් මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණය නිසා රනිල්ට යකා නගී

අමෙරිකාවේ සුප්‍රකට CNBC නාළිකාව සමග පැවැති සාකච්ජාවකදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෝපයට පත්ව අදාළ නිවේදකයාට බැනවැදීමේ සිදුවීමක් ඊයේ සිදුවිය.

ඒ, අදාළ රූපවාහින් නීවේදකයා වික්‍රමසිංහ මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.

එහිදී ඔහු විමසා සිටියේ ඔබ රාජපක්ෂවරුන්ට ඉවත් වන ලෙස කීවත්, වසර 30ක් තිස්සේ පරාජයට පත්වෙමින් එජාප නායකත්වය දරා සිටින ඔබ ඉවත් නොවන්නේ මන්ද කියාය.

එහිදී කෝපයට පත් වික්‍රමසිංහ මහතා ප්‍රශ්නය මගහරිමින් කියා සිටියේ සැතපුම් 4000ක් එපිටින් සිට ප්‍රශ්න නොඅසා ලංකාවට පැමිණ තමන්ගෙන් ප්‍රශ්න කරන ලෙසය.

https://youtu.be/KhB7EybLFFg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04