මහනුවර – මහියංගනය මාර්ගය බ්ලොක්

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය දිගන ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.ඒ විරෝධතාවක් හේතුවෙන් . ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සිදු කරන විරෝධතාවක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අම්පාර – නුවර ප්‍රධාන මාර්ගය, ඉන්ධන ඉල්ලා සිදු කළ විරෝධතාවක් නිසා උහන ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ අවහිර වුණා.තවද, වරකාපොළ නගරයේ ඊයේ රාත්‍රියේ සිදු කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04