රට තුල ඉදිරියේදී ඇතිවිය හැකි හිඟයක් ගැන ඉඟියක්

ඉන්ධන සහ පොහොර අර්බුද හේතුවෙන් යල කන්නයේ වී හිඟයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් තවදුරටත් වෙළඳපොලෙහි සහල් මිල ගණන් ඉහළ යා හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ වනවිට වෙළඳපොලෙහි දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210ත් 220ත් අතර මිලකට අලෙවි වනවා.

එමෙන්ම සම්බා කිලෝග්‍රෑමයක් අද වනවිට වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 230ක මිලකට යි.

කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල ද මේ වනවිට රුපියල් 270 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ, ඉන්ධන අර්බුදයත් සමඟ යල කන්නයේ නියමිත ලෙස වගාවන් සිදු කිරීමට නො හැකි වුව හොත් සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56