ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා

රටේ වත්මන් තත්වය පිළිබඳ කළ යුත්තේ කුමක්දැයි පොදුජන පෙරමුණට සම්බන්ධ බේරුවල ආසන ප්‍රබලයකු (10) ජනාධිපතිවරයාට සහය පළ කිරීම  වෙනුවෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණය බේරුවල ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන  මන්ත්‍රීවරුන් රැසක් ප්‍රතික්ෂේප කර ඇතැයි බේරුවල දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම  වැඩසටහන පැවැත්වීමට සංවිධානය කළ තිබූ හෝටලයේ  කළමනාකාරිත්ව ද එම වැඩසටහන  එම හෝටලයේ ආරම්භ කිරීමට පැය දෙකකට පෙර අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ සංවිධායකයින් ට විකල්පය ස්ථානයක් සොයා  ගැනීමට නොහැකි වීමෙන් අපහසුතාවයට පත්ව සිටියහ.

පසුව එම වැඩසටහන දේශපාලන  ප්‍රබලයකුගේ නිවසට රැගෙන  යාමට සිදුවඇතැයි ද  එහෙත් එම වැඩසටහන ට සැලකිය යුතු  පිරිසක් සහභාගී නොවීමෙන්  දේශපාලන ප්‍රබලයා ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇතැයි ද පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29
Video thumbnail
ක්‍රිකට් ඉත්තෑවන් හැමෝටම නි.ඇමතිගෙන් සුබ ආරංචියක්..අපිට ඕනි නෑ ක්‍රිකට් තහනම් කරගෙන ක්‍රිකට් හදන්න
04:57
Video thumbnail
ආණ්ඩුව පට්ටපල් කෙබරනේ අතාරින්නේ..මරික්කාර් කට උත්තර නැතිවෙන්නම කියයි..
02:31
Video thumbnail
අපේ බලාපොරොත්තු සුන් වීමක් වුණේ..පැය 48ක් තියෙනවා අපි එජාපය බලාපොරොත්තුවෙන් ඉන්නේ.
02:45
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද - කොටුව උසාවිය ඉදිරිපිට නවතම දර්ශන
01:47
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් ලබාදුන්න ජන වරම දැන් අවසන්වෙලා තියෙන්නේ..සංජීවගෙන් ආණ්ඩුවට සැර කතාවක්
03:42
Video thumbnail
අසූචි නාවපු සිද්ධියේ හිටපු සෙට් එකගේ සියල්ල සුගීෂ්වර හෙළිකරයි..එක්කෙනෙක්වත් ගම් වාසීන් නෑ..මැරයෝ මේ
08:09
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50