ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය තිරසාරව කළමනාකරණය සඳහා අවශ්‍ය උපදේශකයින් පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටි.
එම කාර්යය සඳහා උපදේශන සේවා ලබාගැනීමට මුල්‍ය සහ නීති ක්ෂේත්රයේ උපදේශන සේවාවන් සපයන පාර්ශවයන්ගෙන් යෝජනා ලබා ගැනීමට අදාළව නිවේදනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7














