කොට්ටාවේ එළවළු දන්සල

කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඊයේ (08) සිය වෙළෙඳසැලට පැමිණි පාරිභෝගිකයන්ට මුදල් අයකිරීමකින් තොරව එළවළු බෙදාදී දී ඇත.

රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් එළවළු තොගයක්මෙසේ පාරිභෝගිකයන්ට ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු වෙළෙඳසැලේ හිමිකරු පැවසූවේ, තමා අලුතෙන් ආරම්භ කළ මෙම වෙළෙඳසැලේ මුදලට එළවළු වෙළඳාම් කිරීමට පෙර පාරිභෝගිකයන්ට නොමිලේ එලවළු ලබා දීමට සිතු බවය.

රටේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තමන් මෙම පියවර ගැනීමට පෙළඹුණ බවත් ජනතාවට සහයක් වීමට හැකි අය සිටීනම් ඔවුන්ට උපරිමයෙන් ආර්ථික අපහසුතා ඇති ජනතාවට උපකාර ලෙස ඉල්ලා සිටින බව ද ඔහු  පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14